අන්තර්ජාලයෙන් මාසිකව රුපියල් ලක්ශයටත් වඩා උපයන්න.ඇත්තටම මෙ විදිහට Internet එකෙන් සල්ලි හොයන්න පුලුවන්ද?ඔව් පුලුවන් හැබැයි හිතන තරම් ලේසි වැඩකුත් නෙවෙයි මේක.ඇග මහන්සි නොකලට ගොඩක් ඉවසීමෙන් කරන්න ඔන දෙයක්.පියවරෙන් පියවර තමයි තමයි තමන්ගෙ ඉලක්කයට යන්න ඕන
තව දෙයක් තමයි අන්තර්ජාලයෙන් මුදල් උපයන හැටි ගැන අන්තර්ජාලයෙන්ම ඉගන ගන්න පුලුවන් කම තියෙද්දි අමතරින් මුදල් වියදම් කරලා ඉගන ගන්න නම් යන්න එපා.මොකද මේ වගෙ දෙයක් ගැන වත් අන්තර්ජාලයෙන් හොයලා බලලා ඉගන ගන්න කම්මැලි නම් අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම සම්පුර්නයෙන්ම එපාම වෙයි.වැදගත්ම දෙයක් තමයි තමන්ගෙ සාමාන්‍ය ජීවිතයෙ වැඩ කටයුතු මෙක නිසා පාලු කරගන්න එපා.උදේ කාලය රාත්‍රි කාලය වගෙ ටිකක් වැඩ අඩු පැයක් හමාරක් යොදාගන්න. දැන් අපි බලමු අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් ක්‍රම කීපයක් ගැන
දැන් අපි බලමු අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් ක්‍රම කීපයක් ගැන
Bitcoin
බිට්කොයින් කියන්නෙ අන්තර්ජාලයෙ පවතින මුදල් වර්ගයක්.බිට්කොයින් ගිනුම් හිමියන් අතර කෙලින්ම ගනුදෙනු කරන්න පුලුවන් නිසා පේසා පේපැල් මාස්ටර් කාඩ් වගෙ අතර මැදියෙක්ට ගෙවන්න ඔන ගාන සම්පුර්නයෙන්ම අඩු වෙනවා.බිට්කොයින් වොලට් එකක් ආරම්බ කරලා අන්තර්ජාලයෙන් බිට්කොයින් හොයන්න පුලුවන්.
(1බිට්කොයින් =100000000 සතොශි) සතොශි වලින් තමා වැඩි හරියක් ගනුදෙනු වෙන්නෙබිට් කොයින් හොයන්න පුලුවන් වෙබ් සයිට් එකක් ගැන දැනගන්න මෙතනින් යන්න.
Paid To Click
PTC එහෙමත් නැතිනම් දැන්වීම් නැරබීමෙන් මුදල් සෙවීම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් සරලම ක්රමයක්.වැඩි පිරිසක් මුදල් ගෙවන් නැති සයිට් වලට අහු වෙලා කාලය නාස්ති කරගන්නවා.ඇඩ් ක්ලික් කරලා වගෙම සිස්ටම් එකෙන් සාර්තකව නිවැරදිව මුදල් හොයන හැටි ගැන දැන ගන්න මෙතනට යන්න.
Forex
Forex කියන්නෙ Foreign exchange currency market(විදේශ මුදල් වෙලදපල).ඉතාමත් සාර්තකව අධිකව මුදල් උපයන්න පුලුවන් ක්රමයක් තමයි ෆොරෙක්ස් කියන්නෙ.හැබැයි මෙක ගැන හොදට ඉගන ගෙන වලින් වැඩ කරලා හොද පුහුනුවක් තියෙන්නත් ඔනි.මොකද කරනකොට පලවෙනියට මුලික මුදලක් ආයොජනය කරන්න ඔනි.සරලවම කිවුවොත් Forex වලදි අපි මුදල් ඛාණ්ඩ දෙකක් අතර ගනුදෙනුවක් කරන්නෙ.එක් එක් මුදල් ඛාණ්ඩයෙ මිල ඉහල පහල යාමෙන් තමයි අපි ලාබ ගන්නෙ.
මෙ Blog එකෙදි මම Forex ගැන කතා කරන් නැ.ඔයාට පුලුවන් Google එකෙ Search කරලා Forex ගැන ඉගනගන්න.
අදට ලිපිය මම මෙතනින් නතර කරනවා.ඉදිරියට අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් විවිධ ක්රම ගැන කතා කරමු
ලිපිය ඔයාලට වැදගත් උනා නම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.ඔයාලට ජය වේවා!