MICRO WORKERS තුළින් ලේසියෙන් මුදල් උපයමු
MICRO WORKERS තුළින් ලේසියෙන් මුදල් උපයමු හැමෝම වගේ බලන්නෙ ඉක්මනින් සල්ලි හොයන්නනේ. ඒ වගේ අයට ගැළපෙන site එක තමයි Micro Workers කියන්නේ. හැබැයි මේක ඇඩ්ස් click කරලා $0.002ක් වගේ පොඩි ගානක් හොයන එකක්වත්, Free Lancer වගේ එක ජොබ් එකකින් $500ක් විතර හොයන එකක්වත් නෙවෙයි. පොඩි පොඩි වැඩ ටිකක් කරලා දවසට අවම වශයෙන් $5ක් වත් හොයන්න පුළුවන්. PTC එපා වෙච්ච අයට කියාපු site එක තමයි මේක. හුඟක් අය මේක පාවිච්චි කරන්නේ එයාලගේ websites ජනප්‍රිය කරගන්න තමයි. ඉතින් අපිට කරන්න තියෙන්නේ එයාලගේ websites විසිට් කරන එක විතරයි. මීට අමතරව reviews ලියන්න, වෙබ් සයිට් වල register වෙන්න, forums වලිනුත් සල්ලි හොයන්න පුළුවන්. මම නම් මේකෙන් වැඩි හරියක් කරන්නේ keyword search කරලා, වෙබ් සයිට් visit කරලා තමයි. මේ site එකේ වාසිය තමයි මේක Money Bookers(Skrill) වලටත් support කරන එක. ඒ කියන්නේ ඔයාලට මේකෙන් උපයන සල්ලි ලංකාවට ගෙන්න ගන්න Credit-Card නොතිබුනාට ප්‍රශ්නයක් නෑ. ඔයාලගේ බැංකු ගිණුමට ලේසියෙන්ම ගෙන්වා ගන්න පුළුවන්. ඉස්සෙල්ලම ඔයාල...

